දැනට මාස කිපයකට ඉහතදි බාලා විසින් මහනගර සභාවේ වාහනයක් පුද්ගලික ගමනකට යොදාෙගන තිබුන අතරේදි එය අනතුරකට ලක්විය.
එය නැවත යථා තත්වයට ගෙනඒම සදහා රු ලක්ෂ 4 ක් පමණ වැය කරන්නට සිදුවිය. මේ සියල්ල දරන්නට සිදුවුයේ මීගමුවේ බදුගෙවන ජනතාවටය.
බාලාට දුන් මේ දොල පිදේනියේ ප්රයෝජන ලබන්නේ මැති ඇමැත්තන්ය.ඒ සදහා බරපැන ජනතාවගෙනි.