බාලා නැමති විශ්‍රාමික දූෂිත නිළධාරියාව නැවත මීගමුවට කැදවන්නේ කව්ද ?

0
60

MC-NGB1මීගමුව මහනගර සභාවේ අතිශය දුෂිත වු නිළධාරින් අතර ප්‍රධාන තුන්කට්ටුවක් විය. එනම් මහනගර සභාවේ ඉජිනේරුවෙකු වු බාල සහ තාක්ෂණික නිලධාරින් වන බණ්ඩාර සහ රන්මුතු යන අයවලුන්ය.
මේ අයගෙන් බාලා නැමැත්තා මේ වසරේදිම විශ්‍රාම ගියේය.
එහෙත් මේ විශ්‍රාමික බාලාව නැවතත් මීගමුව මහනගර සභාවේ සේවයට එක් කිරිම සදහා කිසියම් පිරිසක් සුදානම් වෙමින් ඇතැයි වාර්ථා වේ.
මේ පිරිස අතර එජාප මන්ත්‍රින් පිරිසක් වන බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here