මෙම පැමිණිල්ල කර තිබෙන්නේ පසුගිය 14 වන දා කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවැති විරෝධතාවයකට සහභාගීවීමට ඒරෙහිවය. මෙම විරෝධතාවය මාධ්‍ය සංවිධාන ගනනාවක් ඒක්ව පැවැත්වූ අතර, මෙම විරෝධතාවයට හේතුව වී තිබුනේ ගාල්ල හබරාදු ප්‍රදේශයේ පදිංචි නිදහස් මාධ්‍යවේදී ලසන්ත විජේරත්න මහතාට පහරදීමට එරෙහිවය.
Aithiya.lk