බැංකොක් සමුළුවට NGO එනව නම් අපිට බෑ.?ආරක්ෂක අමාත්‍යංශය කියයි?

0
70

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කේන්ද්‍රකරගත් ආයතනයක් විසින් කරන්නට යෙදුන ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වය සහ මානව හිමිකම් පිළිබද අධ්‍යයනයකින් පසුව බැංකොක් නුවරදි පවත්වන්නට නියමිත  විශේෂ සමුළුවට ලංකාවේ ප්‍රගතිශිලි සිවිල් ක්‍රියාකාරින් පැමිනෙන්නේ නම් තමන්ගේ නියෝජිතයන්ව එවන්නේ නැති බව ආරක්ෂක අංශ පවසා ඇතැයි මේ සමුළුවේ සංවිධාකයන් විසින් පවසා තිබේ.
සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් මුලිකත්වය ගෙන පැවැත්විමට නියමිත මේ සමුළුවේදි ලංකාවේ ආරක්ෂක අංශ පිළිබදව බරපතල විවේචනයන් නොකර සිටිමට උත්සාහ ගන්නා ලෙසද 100 පමණ වු සහභාගිකයන් වෙත දන්වා සිටිමට නියමිත බවද සැලය.
සැප් 15 සහ 17 වන දින දක්වා පැවැත්වෙන මෙම සමුළුව ශ්‍රි ලංකාවේ ප්‍රකට මානව හිමිකම් සංවිධාන දෙකක් නියෝජනය කරමින් ප්‍රධාන පෙළේ ක්‍රියාධරයන් දෙදෙනෙකු සහභාගි විමට නියමිතය සිටියේය.
මෙම සමුළුව සදහා බංගලාදේශය, බුරුමය,පකිස්ථානය, තායිලන්තය, පිලිපිනය , සහ වියට්නාමය සහභාගි විමට නියමිතය.jaff51-1024x768

සබැදි පුවත් –
http://www.lankapuvath.lk/sinhala/index.php/2010-08-26-02-17-41/–4/46198-2014-09-12-10-40-19