පවතින තත්ත්වය හමුවේ බැතිමතුන් විශාල වශයෙන් එක්රැස්වන සිද්ධස්ථාන වසා තැබීම වඩාත් යෝග්‍යය බවයි උන්වහන්සේ මෙහිදි අවධාරණය කරන ලදි.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළකරන්නට යෙදුන අතර පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ ආත්මාර්ථකාමී ක්‍රියා වල නිරතවීමෙන් වළකින ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.