බැදල කනවනම් මෙන්න මාළු !

0
267
කොයියෝ

(6.00 pm) මාළු බැදල කන්න කව්ද අකමැති. හැබැයි බැදුමකට හොදම මාළු වර්ග මොනවද කියල ඇහැව්වොත් අපි හුග දෙනෙක් දන්නේ වර්ග කිපයක් විතරයි.පි
නමුත් ධීවරයෝ දන්නව ඒ ගැන පට්ට විදියට.
අපි අහල තියෙනවානේ කරට්ටයෝ.
බැදල කාලත් ඇතිනේ.
ටිකක් කටු තමයි. ඒත් ඇත්තටම අපුරු බැඳුමක්.බයිට් එකටත් අගෙයි .
ඒ වර්ගෙටම අයිති තවත් අපුරු මාළු ජාතියක් ඉන්නව කොයියෝ කියල.
ඉක්මනින්ම බැදෙනවා.කටුවුණත් අහුලක් නැ . හොදට හපල කන්න පුළුවන් හරිම රසවත් ජාතියක්.
හැබැයි ටිකක් හොයාගන්න නම් අමාරුයි. බැරිවෙලාවත් කොයියෝ හිටියොත් මගහැරගන්න එපා. අපරාධයක්. එක සැරයක් බැදල කාල බලන්නකෝ…එතරම් මිළක් නොවන කොයියන් කිලෝවක් පසුගිය දිනක පිටිපන ලෙල්ලමේදි තින්දු වි තිබුනේ රු 80 කටය.

කොයියෝ
කොයියෝ

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here