බැදල කනව නම් කොයියෝ මරු …

0
480

මාළු බැදල කන්න කව්ද අකමැති. හැබැයි බැදුමකට හොදම මාළු වර්ග මොනවද කියල ඇහැව්වොත් අපි හුග දෙනෙක් දන්නේ වර්ග කිපයක් විතරයි.නමුත් ධීවරයෝ දන්නව ඒ ගැන පට්ට විදියට.
අපි අහල තියෙනවානේ කරට්ටයෝ.බැදල කාලත් ඇතිනේ.

ටිකක් කටු තමයි.

ඒත් ඇත්තටම අපුරු බැඳුමක්.බයිට් එකටත් අගෙයි .

ඒ වර්ගෙටම අයිති තවත් අපුරු මාළු ජාතියක් ඉන්නව කොයියෝ කියල.
ඉක්මනින්ම බැදෙනවා.කටුවුණත් අවුලක්  නැ . හොදට හපල කන්න පුළුවන් .
හැබැයි ටිකක් හොයාගන්න නම් අමාරුයි. මොකද නිතරම අහුවෙන්නේ නැ බැරිවෙලාවත් කොයියෝ හිටියොත් මගහැරගන්න එපා.
අපරාධයක්. එක සැරයක් බැදල කාල බලන්නකෝ…එතරම් මිළකුත් නැ .