බැල්ලියක් හින්ද මීගමු රෝහලේ භායනක තත්වයක් ?

0
214

මීගමුව රෝහලේ වෙසෙන බල්ලන් පිළිබද ප්‍රශ්ණය දැන් අවස්ථා ගණනාවකදිම මතුවිය.දැන් වාර්ථා වන්නේ තවත් බරපතල තත්වයකි.
එනම් රෝහලේ ගැබණි වාට්ටුව අසල සිටින පැටවුන් දැමු බැල්ලියක් ඒ අසලින් යනඑන සැවොම සපා කෑමට පැනිම නිසා ඒ අසලින් ගමන් කිරිම පවා අනතුරුදායක වි ඇතැයි රෝහල් සේවකයෙකු මිපුර වෙබ් අඩවිය අමතා දන්වා සිටියේය.