බැසිල්ට දාල යන්න වුන වැඩේ අගමැති රනිල්ගේ අතට ???

0
45

Ranilහිටපු ආර්ථික සංවර්ධන කටයුතු පිලිබද අමාත්‍යවරයා දැන් සිටින්නේ ඇමරිකාවේය. ඔහු හා එක්ව විවිධ ආර්ථික සංවර්ධන කටයුතු කරගත් රැසක් දැන් බයේ වෙව්ලමින් සිටිති.
වැඩියෙන් බියට පත්වුවන් සිටින නගරය බවට මීගමුව පත්වි හමාර බවද සැලය. තමන්ව බිල්ලට දමා බැසිල් පැන ගොස් ඇති බව ඔවුන් පවසති.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ විසින් දරමින් සිටි ඒ ආර්ථික සංවර්ධන කටයුුතු පිළිබදව ඇමතිධුරය මිට සුළු වේලාවකට පෙර වත්මන් රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here