වැඩියෙන් බියට පත්වුවන් සිටින නගරය බවට මීගමුව පත්වි හමාර බවද සැලය. තමන්ව බිල්ලට දමා බැසිල් පැන ගොස් ඇති බව ඔවුන් පවසති.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ විසින් දරමින් සිටි ඒ ආර්ථික සංවර්ධන කටයුුතු පිළිබදව ඇමතිධුරය මිට සුළු වේලාවකට පෙර වත්මන් රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරුණි.