බැසිල් ආපුහම සහන රැසක් කිව්වට, නත්තලට ගෑසුත් නැතිවෙයි

0
98
basi nimal

රාජ්‍ය ඇමති නිමල් ලංසා එදා කිව්වේ බැසිල් පැමිණි විට සහන රැසක් ලැබෙන බවය. සහන කෙසේ වෙතත් මෙවර මිගමුවේ ජනයාට නත්තලට ගෑසුත් නැති තත්වයක් දැන් මතුව තිබේ.
බහුදින ධිවර යාත්‍රාවලින් මුහුදු යන ධිවරයන්ට පවා සිය ආහාර පිස ගැනිම ගෑස් සපයා ගත නොහැකි තත්වයක් මතුව තිබේ.
එළඹෙන නත්තල් සතිය තුල හෝ ගෑස් ලබාගැනිමට වැඩපිළිවෙලක් උදාවේදෝයි යන සැකයෙන් කල් ගෙවන්නට මිගමුවේ ජනයාට සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here