බැසිල් රාජපක්ෂ පදනමේ ලොක්කන්ට බරපතල ඇප කොන්දේසි – රට යන්නත් බෑ

0
112

බැසිල් රාජපක්ෂ මහතාගේ ඔරුතොට දේපළ සම්බන්ධයෙන් අයථා ගනුදෙනුවක් වී යැයි කියන සිද්ධිය මත බැසිල් රාජපක්ෂ පදනමේ. ලේකම් විලී ගමගේ හා භාණ්ඩාගාරික ආරියරත්න දහනායක දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියෝග කළේය.
රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 40 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් තබන ලෙස සැකකරුවනට නියම කළ මහේස්ත්‍රාත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළේය.
හැම මාසයකම අවසන් දිනයේ එෆ්සීඅයිඩියේ පෙනී සිටින ලෙසද නියම කැරිණි.
http://infosrilankanews.com/
www.lankaanews.com