බැසිල් සහ නිමල් ලංසාගේ රහසිගත හමුවක් ?

0
51

nimal BRරාජපක්ෂ රෙජිමයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකු වු බැසිල් රජපක්ෂ සහ යහපාලන රජයේ ඇමතිවරයෙකු වු  නිමල් ලංසා අතර රහසිගත හමුවක් පසුගිය දිනක මීගමුවේදි පැවැති බවට රාවයක් පවති.
මීගමුවේ ප්‍රසිද්ධ හෝටලයකදි මෙම හමුව පැවැති ඇති බවද වාර්තා වේ.
එහිදි සාකච්ජා කර ඇත්තේ මොනවාදැයි දැනගන්නට නැතත් පසුගිය දිනක බැසිල් රාජපක්ෂ මහතාව දිවිනැගුම මුල්‍ය අක්‍රමිකතා ගැන සාකච්ජා කිරිම සදහා කැදවා තිබුණ අවස්ථාවේ ඔහු ලගින්ම සිටියේ ඇමති නිමල් ලංසාය.