බිච්පාක් ටෙන්ඩරය අහෝසියි.

0
35

beach-prk-12016 වසර සදහා බිච් පාක් ටෙන්ඩරය සහ පොලවල් 10% ක් වැඩිකර දිමට මිගමු මහනගර සභාව ගෙන ඇති තින්දුව අහෝසිකිරිමටපළාත්පාලනකොමසාරිස්වරිය තින්දුකර ඇතැයි වාර්තා වේ.ඒ අනුව දැනට ක්‍රියාත්මක ටෙන්ඩරය දෙසැම්බර්  මස 31වනදා අහෝසි වනු ඇත.බිච්පාක් ටෙන්ඩරය  වසර ගණනාවක සිට 10% ක් වැඩිකරමින් පවත්වාගෙනයැම ප්‍රථම වතාවට අභියෝගයකට ලක්කර තිබේ.මෙම ටෙන්ඩරයේ ඇත්ත හිමිකරුවන්නේ අැමති නිමල් ලංසාගේ පියාය.