බිච් පාක් එකට එරෙහිවු එජාප නාගරික මන්ත්‍රිට නගරාධිපති සලකපු හැටි මෙන්න ?

0
121

MC-2-e1530758211220මීගමුවේ දැවැන්තම අවධානය දිනා ගත් සල්ලි ආකාරය වන බිච් පාක් එක මෙවර ටෙන්ඩර් නොකරම ලංසා පවුලට ලබාදිම ගැන එජාප  මන්ත්‍රි  කණ්ඩායම් රැස්විමේදි සිදුකරන ලද සාකච්ජාවේදි එදින පැමිණ සිටි මන්ත්‍රී කණ්ඩායමෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් බිච් පාක් එක ටෙන්ඩර නොකොට දිම පිලිබදව සිය විරෝධය පළකොට තිබුණි.කෙසේ වෙතත් එජාප සංවිධායකගේද පූර්ණ ආශිර්වාදය යටතේ ටෙන්ඩරය නොකරම පලාත් පාලන නීතිවලට පටහැනි අයුරින් වෙරළ උද්‍යානය ලබන වසර සදහාද ලංසා පවුල වෙතම පැවරුණි.මේ කණ්ඩායම් හමුවේ ටෙන්ඩර නොකොට දිම ගැන විරුද්ධ අදහස් පළකළ එක් මන්ත්‍රීවරයෙකුට පසුගියදා නගරාධිපතිවරගෙන් ඇරයුමක් ලැබුණි .එහි තේමාව තිබුනේ ඇයි මන්ත්‍රී තුමා අපට බීච්පාක් එක ලැබෙනවට ඔයා විරුද්ධ වුනේ යැයි විමසා ඇත.කෙසේ වෙතත් ඒ කතා බහ අවසන් වි තිබුනේ පාරවල් දෙකක් සදහා අදාල මන්ත්‍රීවරයාට අනුමතියක්ද ලබාදෙමිනි.ලංසා පවුල සහ එජාප නගාරික මන්ත්‍රීලා බහුතරයක් දැන් සිටින්නේ නගරාධිපති දයාන් ලංසාගේ අණසක යටතේය.ඊට යන්තම් හෝ එරෙහිව යන අයට පාරක් ලබා දි තමන්ගේ පැත්තට හරහා ගැනිමට කදිම නිදසුන වන්නේ අප මේ කරණ ලද හෙළිදරව්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here