මේ හේතුව නිසා දශකයකටත් වඩා වැඩි කාලයක් සිය පුද්ගලික බුදලයක් ලෙසින් වෙරළ උද්ද්යානය භාවිතා කළ ඇමති නිම්ල ලංසාගේ පියා වන පිලෙන්ද්රන් ලංසා දැන් අර්බුදයට ගොස් තිබේ.
පියාට අහිමි වන්නට යන බිච් පාක් එක යළිත් ලබාගැනිම සදහා බස්නාහිර මහඇමති සහ අදාල සියළු බලධාරින් හමුවිමට අද ජර්මනියේ සිට පැමිණි ඇමති නිමල් ලංසා විශේෂ මෙහෙයුමක් දියත් කිරිමට නියමිත බව සැලය.