බිච් පාක් එක වසර 3කට සිය පියාට බදු දිමේ නගරාධිපති සැලැස්ම අවුල්වෙයි ?

0
106
බිච් පාක් එකේ ඉදිවු පිහිනුම් තටාකය
බිච් පාක් එකේ ඉදිවු පිහිනුම් තටාකය
බිච් පාක් එකේ ඉදිවු පිහිනුම් තටාකය

ඊයේ  පැවති මහසභාව අතිශය තීරාණාත්මක එකක් බව  කල් ඇතිවම අප හෙළි කර තිබුණි.එයට එක් හේතුවක් වි තිබුනේ නගරාධිපතිවරයාගේ පියා හට මිගමු වෙරළ උද්‍යානය වසර 3කට බදු දිමට පැවැති සුදානම්ක හේතුවෙනි.
කෙසේ වෙතත් ඊයේ පැවති මහසභාවේදි හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර විසින් වසර තුනකට බදු දිමට මුදල් කාරක සභාවේදි තින්දුවක් නොගෙන තිබියදි නිලාධාරින් විසින් එවැන්නක් මහසභාවට ඉදිරිපත් කරන්නට යෙදුන වාර්ථාවට ඇතුලුත්වුයේ කෙසේද යන්න ප්‍රශ්ණ කර තිබුණි.
කෙසේ වෙතත් මේ ප්‍රශ්ණ කිරිම් හමුවේ වසර 3 කට තාත්තාට වෙරළ උද්‍යානය බදු දිමට ගෙන තිබුන තිරණය අකුලා ගැනිමට සිදුවිය
.මෙම ආදාල කරුණු මෙවර මුදල් කාරක සභාවටත් පිටින් ගෙන එමින් වසරේ තුනේ කුමන්ත්‍රණය සැලැසුම් කර තිබුණි..මේසා වැදගත් ප්‍රශ්ණයක් මහසභාවේදි මතුව තිබියදි සමඟ ජන බලවේගයේ කාවින්ද⁣ ජයවර්ධනගේ ගෝල මන්ත්‍රීලා වන මුදල් කාරක සභාවද නියෝජනය කරන කැලිසන් ජයකොඩි මෙන්ම හිටපු විපක්ෂනායක රවි ජිවානන්ද ද මෙම වැදගත් සභාව මඟහැර ගොස් තිබුණි.ඔවුන් පැමිණ තිබුනෙ නගරාධිපති දයාන් ලංසා හා සමුහ ඡායාරුපයට අද පෙරවරුවේ පෙනි සිටිමට පමණක් බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here