බිත්තර ලාභ වුනේ ඇයි?

0
252

අනික් බඩු ඔක්කොම මිළ ඉහල යනකොට පුදුමෙකට වගේ බිත්තර මිළ විතරක් මේ දවස් වල පහල ගිහින්.මේකට හේතු හොය හොය ඉන්නවට වඩා ලාබෙට තියෙන්නේ බිත්තර විතරක් නම් ඒකෙන් හරි ටිකක් වැඩිපුර අරන් ගිහින් හිතයි ,කෑමයි දෙකම හදාගන්න තමයි හුඟක් අය කල්පනා කරන්නේ.

අනික මේව ගැන හොයල බලන්න වේලාවකුත් නැ.කොහොම හරි මේ ගැන ඇත්ත තත්වය ගැන දැනගන්න අපි කථා කළේ මිගමුවේ පාරිභෝගිකයෝ වැඩිදෙනෙකුග‌ෙ විශ්වාසය දිනාගත්තු බිත්තර මුදලාලි කෙනෙකු වන නාවස්ට .