බිම් බෝම්බ ඉවත් කිරීමේ දී සිදුවූ පිපීරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබයි

0
239

අද  (18) කිලිනොච්චියේදී බිම් බෝම්බ ඉවත්කිරීමේ මෙහෙයුමකදී  සිදුවූ බිම් බෝම්බයක් පිපිරීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිඛේ. සිද්ධීය වූ අවස්ථාවේදීමමෙම කාන්තාවන් දෙදෙනා යාපනය  මහ රෝහලේ  දැඩි සත්කාර ඒකකයට  ඇතුළත් කර ඇති අතර මොවුන් වයස් කාණ්ඩ 25-26 අතර  අයවලුන් බව වාර්තාවේ.  මෙම පිපිරීම සිදුව ඇත්තේ බිම්බෝම්බ පරීක්ෂා කිරීමට පොලව හාරමින් සිටි අවස්ථාවකදී බවත් වාර්තාවේ.
bombතොරතුරු /www.sundaytimes.lk