බීච් පාක් එකේ පිහිනුම් තටාකයත් ලංසා පවුලට..???

0
642

බස්නාහිර පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ රු කෝටි ගණනක් වැය කරමින් මීගමුව ඒත්තුකාලේ බිච් පාක් එකේ තැනු පිහිනුම් තටාකයේ ටෙන්ඩරයත් ඇමති නිමල් ලංසාගේ පවුලේ ප්‍රබලයෙකු හට හිමිව ඇති බව වාර්ථා වේ .
බස්නාහිර පළාත් සභාවේ සංවාරක අමාත්‍යංශය හිමිව ඇත්තේ ද ඇමති නිමල් ලංසා වෙතය.
මීගමුවේ බිච් පාක් එක සදහා දැනට වසර ගණනාවක සිට මීගමුව මහනගර සභාවේ නිත්‍ය ටෙන්ඩරකරුවා විමේ භාග්‍ය හිමිකරගෙන සිටින්නේද ඔහු විසිනි.
එහෙත් මේ සියළු ටෙන්ඩර් හිමිකම් ඇත්තේ වෙනත් අයගේ නම්වලින් බවද අද මීගමුවේ ප්‍රසිද්ධ රහසකි.locals-at-negombo-beach