බීච් පාක් එක⁣ට මොකද වෙන්නේ ? අද සම්බන්ධීකරණ කමිටුව තීරනාත්මකයි!

0
238

( 8.30 am ) මාලිමා රජය පිහිටවා මාස තුනකටත්.වැඩි කාලයක් ගෙවි ගොස් තිබුනද මිගමුවට අදාලව බොහෝ ප්‍රශ්ණ එකතැන පල්වෙමින් තිබේ.

දශක ගණනාවක් පුරා මිගමුව තුල මහත් ආන්දෝලනයකට තුඩු දි ඇති බිච් පාක් එකට අදාල ලංසා පවුල සම මිගමුවේ ඇතැම් දුෂිත රාජ්‍ය  නිලධාරීන් එක්ව දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් කර තිබුන ආකාරය දනටමත් හෙළිව තිබේ.

කුමන්ත්‍රණයකරුවන්ට දඬුවම් දිම සහ බිච් පාක් එකේ නීති විරෝධි මුදල් කැඩිම් නවතා ඒ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව  ඇත. මේ පසුබිම තුල අද (17) පැවැත්වීමට නියමිත මිගමු සම්බන්ධිකර කමිටුව ඉතාමත් තීරාණාත්මක එකක් විය හැකිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here