කටාන විද්‍යාලෝක විදුහලේ ගුරුවරයෙක් ලෙස සේවය කරන හිමිනමක් පසුගිය දිනක අධිකරණය හමුවේ වැරදි 5 ට වැරදිකරුකරමින් රු 20500 ක දඩයකට යටත් කරනු ලබිය.
බිමතින් රියපැදවිම ඇතුලු වැරදි 5 ක් ජා-ඇල පොලිසිය විසින් මේ හිමිනමට එරෙහිව ගොනුකර තිබුණි.
රාජ්‍ය සේවය තුල ඇති නිති රෙගුලාසි අනුව එවන් දඩයකට යටත්වුවෙකු පිළිබදව අනිවාර්ය විනය පරික්ෂණයක් කැදවිය යුතුව තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතරු දුන් මීගමුව අධ්‍යාපන කාර්යාලයේ නිළධාරියෙකු පවසා සිටියේ නීති ප්‍රකාරව එම විනය පරික්ෂණය අනිවාර්යෙන්ම සිදුකරන බවයි.මෙම හිමිනම මීගමුව දළුපොත ප්‍රදේශයේ ධර්මරථනාරාමය නමින් පන්සලක්ද පවත්වාගෙන යනු ලැබේ.