බීර වෙළඳසැලකට ප්‍රෙද්ශවාසීන්ගේ විරෝධය

0
51

කටාන ආසනයේ ,අලුත්වත්ත ප්‍රෙද්ශයේ පවත්වාගෙන යන බියර් වෙළදසලක්  රුක්අත්තන හන්දියේ යම් ස්ථානයකට ගෙන ඒමට  එම එම බියර් අළවිසැලේ  අයිතිකරුවන් කටයුතු කරමින් සිටින අතර මෙම ව්‍යාපාරය සඳහා එම ප්‍රෙද්ශයේ ජනතාවගේ විරෝධය එල්ලවී තිබේ. මේ සම්බන්ධයෙන් ජනතාවගේ අත්සන් 150ක පමණ අත්සනින් යුත් පෙත්සමක් ජනාධිතිවරයාට මෙන්ම තවත් වගකිවයුතු පුද්ගලයන් වෙත යවා තිබේ.
මෙම බියර් අළෙවිසැල  රුක්අත්තන හන්දියේ ස්ථානනයට ගෙනඒම සම්බන්ධයෙන් විරෝධය දක්වන ගම්වාසීන් විසින් මේ සම්බන්ධයෙන්  ලියවුණ පෙත්සම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට හා ප්‍රෙද්ශයේ බෞද්ධ ආගමික නායකයන් වෙතද ඉදිරිපත් කර ඇත.20140219_152300 new
20140219_152317 new20140219_152313new