බෙල්ජියම් ජාතික යුවලකගේ නැතිවූ ලක්ශ හතරක් වටිනා ආම්පන්න සහිත බෑගය සොයා දෙයි

0
409

431137045 3657423011136706 4934898991637149642 n

ශ්රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණි බෙල්ජියම් ජාතික යුවලකගේ රැපියල් ලක්ශ හතරක් පමණ වටිනා ආම්පන්න සහිත ගමන් මල්ලක් මීගමු දුම්රිය ස්ථානයෙදී අමතක වී යාමෙන් අහිමි වීමට තිබූ එම ගමන් මල්ල බෝලවත්ත දුම්රිය ස්ථානාධිපති සහ කාර්යමණ්ඩලයේ මැදිහත්වීමෙන් දුම්රියද ප්රමාද නොකට ඔවුන්ට එය නැවත සොයා දීමට කටයුතු කරන ලදි.එම යුවළ බෝලවත්ත දුම්රිය ස්ථානාධිපතිවරයාට සහ කාර්ය මණ්ඩලටද ශ්රී ලාංකිකයින්ටද ඉටුකල එම අමිලවූ මෙහෙවරට බෝලවත්ත දුම්රිය ස්ථානයට පැමිණ ස්තූති කරමින් ඔවුන් සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

උපුටා ගැනීම – Dankotuwa Set Eka

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here