
බේරුවල බහුදින යාත්‍රා ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් පිරිසක් අද උදෑසන බේරුවල ධීවරවරාය පරිශ්‍රයේ දී විවිධ පුවරු අතැතිව වෙරළාරක්ෂක බලකා නිලධාරීන්ට විරෝධය පා නිහඬ විරෝධතාවයක් පවත්වා තිබුණි.
මෙයට හේතුව වි තිබුනේ බහුදින යාත්‍රාවල රැගෙන යන ඉන්ධන ප්‍රමාණය ඇතුළු ද්‍රව්‍යයන් පිළිබඳ සෝදිසියට ලක් කිරීමට බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති වෙරළාරක්ෂක අනුඛණ්ඩ නිලධාරීන් කටයුතු කරමින් තිබිමය.
ඡායා -ලංකාදිප