බොඳව යන නත්තල් සිහිනය …..

0
55

ඕස්ට්‍රේලියා යන්නට ගොස් අත්අඩංගුවට පත් වු 100 කට අධික පිරිසකගේ මේ දිනවල එකම සිහිනය කෙසේ හෝ ඇප ලබාගෙන නත්තලට සිය පවුල් හා එක්විමටය.

ඕසට්‍රෙිලියන් රජය විසින් එරටින් පිටුවහල් කරමින් එවන සියළු දෙනා ඉතා පහසුවෙන් ඇප ලබා නිදහස් වෙද්දි මීගමුව වැල්ලේ හෝ  ශ්‍රිලංකා මුහුදු තිරයේදි අත්අඩංගුවට පත් වුවන් ඇප ලබානොදිමෙන් නිතිය මුලිකතම සිද්ධාන්තයක් වු  නිතිය සැමට සමාන විය යුතුය යන මුලධර්මය මීගමුවේදි බිඳ වැටි  ඇතැයි මේ ඥාාතිහු පවසති.

දේශපාලන අධිකාරියෙන් හෝ  ආගමික අධිකාරියෙන් හෝ තම්න්ගේ දුක් ගැනවිල්ල අසා එයට විසදුම් සොයන්නට මේ දක්වා කිසිදු පියවරක් නොගැනිම ගැන තමන් අවංකව කණගාටුවට පත්ව ඇති බවද වැඩිදුරටත්  පවසති.