(3.43pm) මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීම සඳහා වන ඕස්ට්‍රේලි
නාවික මෙහෙයුම් අධ්‍යක්ෂක ආටිගල මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඕස්ට්‍රේලියාවේ ස්වෛරී දේශසීමා මෙහෙයුම භාරව කටයුතු කරන මේජර් ජෙනරාල් ක්‍රේග් යුරිනි (AM .CSC )මහතා පැවසූවේ 2013 සැප්තැම්බර් මාසයේදී ස්වෛරී දේශසීමා වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාව සමඟ එක්ව මිනිස් ජාවාරමේ යෙදුණු බෝට්ටු 12ක පුද්ගලයන් 204 දෙනෙකු , ඕස්ට්‍රේලියාවට ඇතුලුවීමට වලක්වමින් ,සාර්ථක ලෙස ආපසු හරවා එවීමට කටයුතු කළ බවයි.