පසුගිය 28 වෙනිදා සවස් යාමයේ බ්රෙෂියාහි සන් ෆවුස්තිනෝ දේවස්ථානය අසලට රැස්වු ශ්‍රිලාංකිකයන් පහන් දල්වමින් සිය ශෝකය පළකරන ලදි .
මේ අවස්ථාව සදහා ඉතාලි ජාතිකයන් මෙන්ම වෙනත් රටවල අයද එක්ව සිටියහ.
බ්‍රෙෂියා පන්සලේ ස්වාමින් වහන්සේලා මෙන්ම කිතුණු පියතුමන් ද එක්ව සිටිම විශේෂත්වයකි.
මේ අකාරයේ සොව පළකිරිමේ වැඩසටහන් රැසක් ඉතාලියේ නගර කිපයදිම පැවැත්විණි.
.