බෝම්බ ප්‍රහාර වල වැඩිම හානිය මිගමුවට !මිය ගණන 104දක්වා ඉහලට!

0
106

57703217_658111714647090_6187604743049707520_nස්ථාන 8කදි සිදුවු බෝම්බ ප්‍රහාර වලින් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ මිගමු කටුවපිටිය දේවස්ථානයට එල්ලවු ප්‍රහාරයේදිය.මේ වන විට මිය ගණන 104ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටි.දැනට මියගොස් ඇති මුලු ගණන 207කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here