බෝලවලාන 16 වෙනි ඛෙනඩික්ට් ආයතනයේ තෙරතුරු තක්ෂණය හා ඉංග්‍රිසි ඩිප්ලෝමාලාභින්ට සහතිකපත් ප්‍රදානය කෙරෙයි

0
140

3
මිගමුව බෝලවලාන 16 වෙනි ඛෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ තෙරතුරු තක්ෂණය හා ඉංග්‍රිසි ඩිප්ලෝමා පාඨමාලාව
හැදැරූ සිසුන  145 දෙනෙකු සදහා සහතිකපත් ප්‍රදානය සංස්කෘතික අධ්‍යාපන ආයතනයේ ශ්‍රවනාගාරයේදී ඉකුත් 24 දින
පැවැත්විණි. මෙම අවස්ථාවට කොළඔ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.
මෙම අවස්ථාවට ඉතාලියේ ප්ලොරන්ස්  නගරයේ අගරදගුරු කාදිනල් බසෙන්ඩි ගුල්නේරියෝ පියතුමා ඇතුළු පියතුමන්ලා සහ
පාඨමාලව හැදැරු සිසු සිසුවියන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවි සිටියහ.