බෞද්ධ භික්ෂුන් වහන්සේලා හෙට ඡන්ද පිණ්ඩපාතයක…..

0
43

බෞද්ධ හික්ෂුන් වහන්සේලා තිස් නමක් හෙට සහ අනින්දා දිනවල ඌව පළාතේ වෙනසක් සදහා ඡන්ද පිණ්ඩපාතයක යෙදෙන බව ආර්යයන්ගේ එකමුතුවේ  සම්බන්ධිකාරක ගරු බැදිවැව දියසේන හිමියෝ පවසති.
මේ භික්ෂුන් වහන්සේලා පිරිස බදුල්ල පස්සර බිබිල සහ මොනරාගල යන ප්‍රදේශවල මේ පිණ්ඩපාතයේ යෙදෙනු ඇත.
badi 2