භානුකලාට පියා අහිමි කළ දේශපාලනය සමග අම්මා යළිත් දීග කෑම …..???

0
101

Banukaජේයාරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගෙ දරුවන් ට පියා අහිමි කළ දේශපාලනය හා යළිත් සුහද ගණුදෙනු ඇරඹිමට එම මැතිණියට සිදුව තිබිම අප දේශපාලනික වශයෙන් තේරුම් ගන්නේ කෙසේද?
මෛත්‍රි පාලනයක් යටතේ ඇමතිකම් දරන්නට එකගකාවක් තිබුණ ඇය ක්ෂණයකින් සිය ඇමතිධුර අතරින්නට තින්දු කර තිබුනේ මෛත්‍රිපාල සිරිසේන    ජනපතිගේ ප්‍රතිපත්ති එහෙම පිටින්ම පාවා දෙමිනි.
අද මුළු මහත් ලංකාදිපයේම දේශපාලන ගැන උනන්දුවෙන් සිටින අයට ජේයරාජ් ඝාතනය පිළිබදව ඇත්තේ ඒ සදහා රාජක්ෂ පවුලේ සබදතාවක් ඇති බවය
කෙසේ වෙතත් දැන් වටයක් ගොසින් නැවැත මුල්ම තැනටම පැමිණ ඇතිවාක් මෙන් බානුකලාට පියා අහිමි කළ දේශපාලනය දිනවිම සදහා විවිකාර මැදිහත්කරවිම් කරන්නට දැන්  බානුකලාටම සිදුව ඇත.
පිටර් සපරමාදු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here