භුමිතෙල් මිළ සංශෝධනයට ධීවර අමාත්‍යාංශය තුළ සාකච්ඡාවක්

0
105

මේ වන විට ධීවර අමාත්‍යාංශය තුල ධීවර ඇමති රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ධිර නායකයන්  අතර සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව වාර්තා වේ. එම සාකච්ඡාව සදහා එක දිස්ත්‍රික්කයකින් නායකයන් සහභාගි කරවාගෙන ඇත්තේ 3 දෙනකු පමනක් බවත් වාර්තා වන  ධීවර සංගම් – සංවිධාන වලින් ගොස් ඇති සභාපතිවරැ සහ ලේකම්වරැ 50 දෙනෙක්ට පමණ බොහෝ වේලාවක් අමත්‍යාංශයේ පිටත රැදීමට සිදුවී ඇති අතර පසුව ඔවුන් ගොස් අමාත්‍යාංශය ඇතුලේ වාඩීවි ඇති බවත් වාර්තා වේ.[wp_geo_map][wp_geo_map]DSC02003

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here