භූමිතෙල් මිළ අඩුනොකොළොත් ජනපති මන්දිරය වටලනවා.

0
180

වත්මන් රාජපක්ෂ පාලනය විසින් ඉන්දන මිල නොසිතු විරු ලෙසින් ඉහල දැමිමට කටයුතු කිරිම නිසා ජන ජිවිතයේ සෑම අංශයක්ම බරපතල අර්බුදයකට ලක්ව තිබේ.

විශේෂයෙන්ම ධීවර ප්‍රජාව මේ අතර ප්‍රධාන වේ.මේ වන විට භුමිතෙල් මිළ රු 17 කින් දමා ඇතැයිද,එය අඩුකිරිමට රජය පියවර නොගන්නේ නම් නුදුරු දිනකදි ජනපති මන්දිරය වට කිරිමට ධීවරයන් කටයුතු කරන බවට අද මිගමුව කොච්චිකඩේ කම්මල් මෝය ප්‍රදේශයේදි පැවැති මාධ්‍ය හමුවකදි කියා සිටියේය.

වත්තල ,හැදල සිට මිගමුව කම්මල්මෝය දක්වා මුහුදු තීරයේ ධිවර සංවිධාන ගණනාවක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

This image has an empty alt attribute; its file name is IMG_20220108_163936-01-1024x718.jpeg