මංකුලියට උණබම්බු පාලමක්…?

0
192

මීගමුව සහ තලාහේන පේරුව සම්බන්ධ කෙරෙන ප්‍රධානතම පාලම වු මංකුලිය පාලම බරපතල  අබලන් තත්වයකට පත්ව ඇත.දැනට වසර ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් අබලන් වෙමින් පැවති මෙය දැන් එහි ඇති මරැ කපොලු උණබම්බු සහ ඉටි කොළ එල්ලා  ආවරණය කරන්නට සිදුව තිබේ.දිනපතා වාහන දහස් ගණන් එහා මෙහා දිවෙන මේ පාලම විශේෂයෙන්ම අලුයම 3 නේ පමණ සිට වාහන නවතා තැබෙන රථගාලද වේ.එයට හේතුව වන්නේ ලෙල්ලමට පැමිණෙන වාහන නවතාලන්න තවමත් කිසිදු වැඩපිළිවෙලක් ඇතිකරන්නට  ප්‍රදේශයේ දේශපාලකයන් අපොහොසත්ව තිබිමයි.මෙහි පවතින අනතුරුදායක තත්වය සැලකිල්ලට ගෙන වගකිවයුත්තන් ඉක්මන් පියවරක් නොගන්නේ නම් තත්වය තවත් භායනක වනු ඇත.P1090064 new