මංකුලිය පාලම අඳුරේ

0
71

(10.02am) මීගමුව – පිටිපන යා කරන ප්‍රධාන පාලම වන මංකුලිය පාලමේ දැනට සති කීපයක සිට  ලයිට් නොමැතිව අදුරේ පවතී. මගීන් පවසන්නේ ලයිට් කණු හතරක ලයිට් නොමැති බවයි. මෙම ස්ථානය අඳුරේ පැවතීම   විවිධාකාරයේ අකටයුතුකම් සඳහා ද රැකවරණයක් වී ඇති බව අවට ජනතාව පවසති. 10947313_860948153927777_1487868762067563474_n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here