මංකොල්ලයක් වුනොත් පොලිසිය එන්න කොච්චර වෙලාවක් යයිද?

0
43

Bank manegerමංකොල්ලයක් සිදුවුනොත් පොලිසියට එම ස්ථානයට පැමිණිම සදහා කොයිතරම් වේලාවක් යන්නේදැයි විමසා සිටියේ මීගමුව මහජනබැංකුවේ කළමණාකරුය.මෙයට පිළිතුරු දුන් උසස් පොලිස් නිළධාරියෙකු පවසා සිටියේ විනාඩි 5 ක පමණ කාලයක් ගතවිය හැකි බවයි.
මෙම සංවාදය සිදුවුයේ පසුගිය දිනක මීගමුව පොලිස් ශ්‍රවණාගාරයේ පැවැති මීගමුවේ ආරක්ෂාව පිළිබදව විශේස රැස්විමකදිය.
එහෙත් පුෂ්පා රන්අභරණ හලේ මංකොල්ලයේදි එම ස්ථානයට පොලිසිය ලගාවි තිබුනේ විනාඩි 20 කටත් වඩා කාලයක් ගත වු පසුවය.
කොල්ලකරුවන් ආභරණ සැලේ සිටියදිම ශුක්ෂම ලෙසින් එළියට පැමිණි එහි අයිතිකරු මේ කොල්ලය ගැන පොලිසියට දන්වා තිබුණි.