”මට කිව්ව නම් මම දවස් 2 න් සහනාධාර අරන් දෙනවා.”ඇමති ලංසා

0
74

fihs 101දිග්ගැස්සෙමින් ඇති ධිවර අරගලය අස්සේ මැති ඇමති ගැටුම්ද ඉස්මත්තට පැමිණෙමින් තිබේ.
ධිවර විරෝධතා කරුවන් හමුවට අද උදේ පැමිණ තිබුණ බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා පවසා ඇත්තේ මේ සහනාධාර ගැටළුව තමන් වෙත කියා තිබුනේ නම් දින 2 කක් ඇතුළත විසදාලන බවය.
මෙහිදි නොකියා කියැවෙන කරුණ වන්නේ මේ ප්‍රශ්ණය  ඇමති සරත් ගුණරත්නගේ බවය.ඒ නිසා මම ඉන්නේ ඇග බේරාගෙන යන පණිවිඩය දැනටමත් ලංසා විසින් ප්‍රසිද්ධියේ ලබා දි ඇත.
pics by M.Z.Shahajan