මතට එරෙහිව පුංචි ළමෝ පා ගමනේ

0
95

(10.12am)ඊයේ (01) වනදා සීදුව නගරයේදී මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය පිටුදකිමින් ප්‍රදේශයේ දහම් පාසල් 05 ක දරු දැරියන් එක්ව පා ගමනක නිරත වන ලදී. මෙම පා ගමනට සීදුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු   පොලිස් නිලධාරීන් ද සීදුව සිවිල් ආරක්ෂක කමිටුව සහ ප්‍රදේශයේ  ආගමික නායකවරුන්ද සහභාගී වූහ.IMG-20180701-WA0006IMG-20180701-WA0005IMG-20180701-WA0003 IMG-20180701-WA0001ඡායාරුප- එම්.එස්.එම්.මුනියර්