ප්‍රදේශයේ සියලුම පූජා ප්‍රසාදී තුමන්ලා සහ සියලුම පැවදි කන්‍යා සොයුරියන් තමන්ගේ කතෝලික මීසම සහ තමන්ගේ කන්‍යාරාමය හරහා කමිටුවක් ආරම්භ කිරීමටත් මීගමුවේ නායකත්වය
තමන් භාරගන්නා බවත් කිසිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ට ගැලවී යාමට තමන් ඉඩනොදෙන බවත් ඉතාමත් දැඩිව ප්‍රකාශ කළා.
මේ වන විටත් මීගමුවේ කුඩු ජාවාරම්කාරයන් යන එන මං හොයනවා ඇති.
මෙය අනිවාර්යෙන්ම සාර්ථක වන බව මට විශ්වාසයි. ඒ වාගේම මේ ආදර්ශය ලංකාව පුරා සිටින සියලුම ආගමික නායකයන්ට
යහපත් ආදර්ශයක්.
එතුමන්ට ශක්තිය ධෛර්ය්ය ලැබේවා.
මහේෂ් නවරත්න
පැරීසිය.