මත්වීරෝධී උද්ඝෝෂණයක් හෙට අක්කරපනහේදී

0
397

මත්උවදුර නැතිකිරීමට වගකිවයුතු අයට බලකරන ජනතා උද්ඝෝෂණයක් 2013 පෙබ්‍ර 02 වන සෙනසුරාදා උදේ 8.30ට අක්කර පනහ මංසන්දියේදී පැවැත්වේ.

මත්විරෝධී ජනතා එකතුව විසින් මෙ ම උද්ඝෝෂණය සංවිධානය කරනු ලබයි.