මත් පෙති ජාවාරමේ යෙදුන ව්‍යාජ දොස්තර ආසිරි නියෝජිතයෙක්ද??

0
235

අක්කර පනහ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ නිතිවිරෝධි බෙහෙත් ශාලාව ඉදිරිපිට රදවා ඇති විශාල පුවරුවක සදහන්ව ඇත්තේ එම ස්ථානය ආසිරි හි බලයලත් නියෝජිතයෙක් බවය.
මේ සම්බන්ධයෙන් අප ආසිරි රෝහලේ horada 11ප්‍රධානින්ගෙන් විමසා සිටි අවස්ථාවේ පවසා සිටියේ තමන් කිසිදු අවසරයක් එවැනි තැනකට දි නැති බවය.
තත්වය එසේ නම් ආසිරි පරික්ෂණාගාරයට ලේ මුත්‍රා පරික්ෂණ සිදුකරනු ලබන බලයලත් නියෝජිතයෙක් ලෙස මහජනයා නොමග යවමින් ප්‍රදර්ශනය කර ඇති බෝඩ් එක සම්බන්ධයෙන් ආසිරි රෝහලේ බලධාරින් අදාල පුද්ගලයාට එරෙහිව ඉක්මන් නිතිමය පියවරක් ගතයුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here