මදාවිකාරයන්ගේ පාලනයක් මිගමුවේ ස්ථාපිත කරන්න ශ්‍රිලනිපය සහය දෙයිද ?

0
85
saka

නිමල් ලංසා  සිය පදිංචි නිවස පිහිටි  ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට යන එකත් දැන් පමා කර දස අතේ සැලසුම් කරන්නේ කෙසේ හෝ සිය සොහොයුරා වන දයාන් ලංසා මීගමුවේ නගරාධිපති කරවිමටය.
එහෙත් එය තවමත් සිහිනයක්ම පමණි.
ඊට හේතුව වි ඇත්තේ ඒ සදහා ශ්‍රිලනිපයේ කිසිදු එකගතාවයක් මේ වතුරුත් පෙන්වා නොතිබිමය.
ශ්‍රිලනිප සම සංවිධායකයන් දෙපල සිය දේශපාලනයෙන් ඉදිරියටම යායුතුය යන විශ්වාසයෙන් කටයුතු කරගෙන යන දෙදෙනෙකි.
එවන් පසුබිමකදි ඔවුන් ගණු ලබන දේශපාලන තින්දු යනු ඔවුන්ගේද අනාගතය තින්දු කරනු ලබන ඒවාය.

තතු එසේව තිබියදි ඇත්තටම මදාවි පාලනයක් පුංචි රෝමය යැයි විරුදාවලිය ලත් වැදහත් නගරයක් තුල ස්ථාපිත කිරිමට මේ අය සහය දෙයිද යන්න දැන් බරපතල ගැටළුවක් විතිබේ.

saka

2011 දි දයාන් ලංසා වැඩිම මනාප ගත්තද කතෝලික පල්ලිය ඔහු නගරාධිපති වනවාට කිසිදු මනාපයක් එදා තිබුනේ නැත.දයාන් ලංසා මිගමුවේ නගරාධිපති කිරිමට දැගුලුවේ එකම එක අයෙක් පමණි.
ඒ ජාතිවාදියෙකු ලෙස ලේබල් වි ඇති දුටුගැමුණු විහාරයේ හිමිනමකි.
වෙන කිසිදු ආගමික නායකයෙකු දායන් ලංසා නගරාධිපති කළ යුතු යැයි කිවේ නැත.
අදටත් එය එසේමය.

දයාන් ලංසා නගරාධිපතිකර යුතු යැයි කියාගන්නා හිමිනමක්


දයාන් ලංසා නගරාධිපති කළ යුතු යැයි කියා ඇත්තේ අප අසාවත් නැති පන්සල් දෙකක ස්වාමින්වහන්සේ දෙනමකි.
දයාන් ලංසා නගරාධිපතිවරයෙකු ලෙස මීගමුවේ ආගමික නායකයන් තුල ඇති දැඩි අකැමැත්ත ගැන තවත් ඉතින් කරුණු අවැසිදැයි අප මීගමුවේ බුද්ධිමත් ජනයාගෙන් විමසමු.
අප විසින කරුණු සහිතව හෙළිදරව් කරමින් සිටිත කටුක ඇත්ත ලංසා පවුලේ කුලියට ලියන සැමට මඩය.
එහෙත් අප විසින් හෙළිදරව් කරන සියලු කරුණු පදනම් සහිත ඒවා බව යළිත් වරක් ඒ මඩකරියන් සැමට මතක් කර දිය යුතුව ඇත.

මෙහිදි එක් ප්‍රධාන කරුණක් අවධාරණය කළ යුතුමය.

එනම් දයාන් ලංසාට නගරාධිපතිධුරය හිමිව තිබුණ අවසන් මාස 6 ක් තරම් කාලයක ඔහුගේ හැසිරිම ගැනය.
1.නිවාඩු දිනයක නගර සභාවේ කාමරවල අගුලු කඩා හිතුවක්කාර ලෙසින් තම පුද්ගලික උවමනාවන් සදහා ඔහු එය යොදා ගෙන තිබුණි.
2.මීගමුව මහනගර සභාවේ ලේකම්තුමියට වරක් සිය නියෝජ්‍ය නගරාධිපති කාමරයට කැදවා අමු තින්ත කුණු හරුපනේ බැනවැදි තිබුණි.
මේ හේතුවෙන් අධික රුධිර පිඩනය පවා වැළදුන ලේකම්වරියව වහාම රෝහල් ගත කරන ලෙස එදා උපදෙස් දි තිබුනේ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර විසිනි.
3.කැළණි ගග පිටාර ගලමින් ඒ අවට ප්‍රදේශය මහත් ව්‍යසනකාරි තත්වයක් උද්ගතව පැවැති සමයේදි නගර සභා වාහන උපකරණ පමණක් සේවකයන්වද රැගෙන ගොස් දායන් ලංසාගේ නිළි මිතුරියගේ නිවසක් පිරිසිදු කිරිමට කටයුතු කර තිබුණි.මෙය ඉතා පැහැදිලි ලෙස රාජ්‍ය සම්පත් අවභාවිතයකි.නතතුර ලැබුන සුළු කාලයකත් ඔහුගේ හැසිරිම මෙසේ නම් එවැන්නෙකුට නගර සභාවක් භාර දුනහොත් තත්වය කෙබදු විය හැකිද ?

මීගමුව නගරසභා සේවකයන් දේශපාලකයන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ වැඩකළ හැටි
නියෝජ්‍ය නගරාධිපතිගේ නිල රථය


4.මීගමුව මහනගර සභාවේ මහසභා රැස්විම පැවැති අවස්ථාවක එය වාර්ථා කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදියෙකුට මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකු ලවා මරාන්තික ප්‍රහාරයක් එල්ල කිරිමට දුරකථන ඇමතුම් 16 ක් ලබාගනිමින් ඒ නින්දිත ක්‍රියාව මෙහෙයවා තිබුණේ යහපාලන රජය යටතේ මාධ්‍යවේදියෙකුට එල්ලකරන්නට යෙදුන පළමු ප්‍රහාර එය ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සටහන් කර තබමිනි.

දයාන් ලංසාගේ කුලි මැරයෙකු වු තුෂාන්ගේ පහර කැමට ලක්වු මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ
දායන් ලංසා ,මාධ්‍යෙව්දි ප්‍රෙඩි ගමගේට පහර දුන් මැරයාද සමගින්
දයාන් ලංසා මැරයා සහ මහින්ද රාජපක්ෂ සමගින්
දයාන් ලංසාගෙ දේශපාලන හෙංචයියාගේ යතුරු පැදිය
ප්‍රහාරය සදහා යොදාගත් පොල්ල
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය සේවකයා සහ සොහොයුරා
රටපුරා මතුවු විරෝධය

රටපුරා මතුවු විරෝධය
දයාන් ලංසාගේ ප්‍රහාරය ගැන ජිනිවා මානව හිමිකම් සංවිධානයේ අවධානයට

5.මේ කාලය තුල සිය නිලවාහනය යොදාගෙන සිදුකර ඇති දුරාචාර කටයුතු රැසක් ගැන මීගමුව හිටපු නගරාධිපති ඇතුළු බොහෝ දෙනෙකු දනි.
6.නගර සභාවක ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ වරිපනම් බදුය. යමෙක් හිතමතා එය වංචා කරන්නේ  නම් එය බරපතල තත්වයකි.
දයාන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිව සිටි සමයේ මේ සිය සුවච කිකරු ගෝලයෙකු වු ලෙනාඩ් නැමැත්තා මගින් මෙසේ කූට ලේඛණ සකසන ලෙස උපදසේ දි තිබුණි.
මේ ගැන අදටත් පැමිණිල්ලක් මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ පවති.
මේ අකාරයෙන් තවත් කරුණු රැසක් මෙසේ සටහන් කළ හැකිය.
ඉතින් දයාන් ලංසා යනු පුංචි රෝමය පාලනය කිරිමට කිසිදු අකාරකින් සුදුසු අයෙක්දැයි අප මුළු මහත් මීගමුවේ බදුගෙවන ජනයාගෙන් අසා සිටිමු.
තතු මෙසේව තිබියදි ශ්‍රිලනිප සමසංවිධායන් දෙපල යනු මීගමුවේ පිළිගත් සමාජය පසුබිම් වලින් පැවත එන් අයවලුන වෙති.
එම් සකාවුල්ලාගේ දෙම්ව්පියන් ගුරුවරුන්ය.පවුලේ සොහොයුරියක්ද ගුරුවරියකි.සකාවුල්ලාද ගුරුවරයෙකි.භාෂා තුනම හොදින් හැසිරවිය හැකි අයෙකි.
ලලිත් ටෙන්සිල්ගේ පවුලේ සැමද මීගමුව විවිධ අකාරයෙන් කිර්තියක් අත්කරදෙන්නට කටයුතු කරන අයවලුන්ය.වැදගත් පවුලක සමාජිකයන්ය.
මේ නිසාම මිගමුවේ ශ්‍රිලනිප සංවිධායක කමට නිමල් ලංසා මානබලමින් සිටින බව දැනගත් විගස චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය එයට බරපතල ලෙස විරෝධය පළ කරමින් ලලිත් ටෙන්සිල් මිගමුෙව් සංවිධායක ලෙස පත්කර ඇය විසින් ඔහු පිළිබදව තැබු විශ්වාසය නිසාමය.
මේ අනුව මේ අන්දමේ වැදගත් සම සංවිධායකයන් දෙදෙනෙකු ගේ නායකත්වය ලබන මීගමුව ශ්‍රිලනිපයට දයාන් ලංසා වැනි කිසිදු අධ්‍යාපන හෝ චර්යාමය සුදුසුකමක් නැති උපනගරාධිපති පුටුවේ වාඩිවි මාස 06 තුල සිදුකරන විනය විරෝධි වැඩ රාශිය ගෙන බලන කල එවන් පාලනයක් ස්ථාපිත කිරිමට සහය දියහැකිදැයි මීගමුවේ බුද්ධිමත් ජනයා බලා සිටි.