මධුමාධවගේ රථය මීගමුවේදි තරුණයෙකු යටකරයි ! රියදුරා බීමතින් !

0
51

wedding of madumadawa 4මධුමාධව අරවින්දගේ මෝටර් රථය මිගමු වැල්ලවිදිය ප්‍රදේශයේදි මිට පැයකට පමණ පෙර සිදුවු අනතුරකට ලක්ව ඇත.එහි රියදුරා මෙන්ම මධුමාධවද අධික ලෙස බීමතින් සිටි බව ප්‍රදේශවාසිහු මිපුරට පවසා සිටියහ.වේගය පාලනය කරගත නොහැකිවු රථය තරුණයෙකුච යටකරගෙන ත්‍රිරෝද රථයකද වැදි ඇත.තරුණයාගේ තත්වය බරපතල වන අතර කොළඹට මාරුකර යවා ඇතැයි සැලය.මධුමාධව අරවින්ද ඒකාබද්ධ විපක්ෂයේ සි⁣ටි ප්‍රබල ක්‍රියාකාරිකයෙකි.