මන්ත්‍රිවරුත් මඟඅරියි … තරුණයෙක් ඉදල අතට ගනියි ..

0
694

ෂෙන්( 12.30 pm )  ඡන්දෙ ඉල්ලන කාලෙට දේශපාලකයන්ට තියෙන්නේ ජනතාව ගැන පුදුම ආදරයෙක්. ගෙදර කුණු ටික වුනත් ඇවිත් අතුගාලා දෙන්න සයිස් එකක් තමයි ඒ කාලේ තිබුනේ.එත් ඡන්දේ ඉවරවුනාම තැන තැන කුණු කදු හැදුනත් මේ ගොඩක් අයට වගක්වත් නැ.
මේ විදියට කාමච්චෝඩේ පැත්තෙන් කුණු එකතු වෙලා තිබුනා.
මන්ත්‍රිලා නැතන්ම මම වැඩේ කරන්නම් කියල තරුණයෙක් ඉදලක් අතට අරන් තිබුනා.
එයත් පහුගිය කාලේ ඡන්දෙ ඉල්ලපු කෙනෙක්.
මොන පක්ෂෙන් වුනත් දැන් මිගමුව ට ඕන කරල තියෙන්නේ නගරාධිපතිගෙන් ටෙන්ඩරයක් ගන්න ඕන නිසා ජනතා ප්‍රශ්ණ ගැන කථානොකර ඉන්න බස්සෝ නෙමෙයි.වැඩක් කරන්න පුලුවන් පිරිසක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here