මන්ත්‍රිවරු 25 කට හැදු නිලකාමරය එක්කෙනෙක් අයිතිකරගෙන??

0
39

මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරුන් වෙනුවෙන් මෑතකදි නිමවුන නිලකාමරය මේ වන එක් මන්ත්‍රිවරුයෙකු විසින් අයිතිකරගෙන ඇතැයි මන්ත්‍රිවරුන් චෝදනා කරති.
එයා හිතන් ඉන්නේ එයා මීගමුවේ නිල නොවන නගරාධිපති කියලා යැයි නම සදහන් කිරිමට අකමැති වු ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිරයෙකු මීපුරට පැවසීය.