මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාට මෙවර පළාත් සභා මැතිවරණයේදි මනාප අඩුවෙන් වැටුනා යැයි කියන පෝරුතොට ප්‍රදේශයේ ඉදිවෙමින් ඇති කාණුවක වැඩ බලෙන්ම නවතා දමා ඇතැයි වාර්ථා වේ.
මේ කාණුව ඒ ප්‍රදේශයේ එජාප මන්ත්‍රි නස්මියාර් මහතාගේ මන්ත්‍රි ප්රතිපදාන යටතේ ඉදිවෙමින් තිබුනද සාකවුල්ලා විසින් නගර සභාවේ ඉජිනේරුවරයාට බලකරමින් නවතා දමා ඇත.