අපගේ වෙබ් අඩවියේ පළ කරන ලද පසුගිය මහ සභා වාර්ථාව කියවා ඇති මිතුරෙක් විසින් කැලිසන් ජයකොඩි මහතාට දැන්විමෙන් අනතුරුව අප අමතා කථා කළ කැලිසන් ජයකොඩි මහතා දන්වා සිටියේ පක්ෂයේ ලේකම් තුමාගෙන් නැවත ලිපියකින් දන්වා සිටින තුරු තමන් විපක්ෂ නායකධුරය හොබවන බවය.