‘මම ද්‍රෝහියෙක් නෙමෙයි ‘- ජනපති කියයි

0
96

තමා ජනාධිපති ධුරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බව ජනපති අවධාරණය කර තිඛේ.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කර ඇත්තේ ල දකුණු කොරියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව සමග හමුවකට ඊයේ (28 )  පස්වරුවේ සෝල් නුවර දී එක්වෙමිනි.

රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසඳුමක් සමග රට සංවර්ධනය කරා ගෙන යමින් සියලු ජාතීන් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිවරයා සිය කතාවේදී පවසා ඇත.

කිසිවෙකුට ෆෙඩරල් බලයක් හෝ රට කැඩෙන අන්දමේ බලයක් ලබාදීමට තමා සූදානම් නොමැති අතරල තමා ජනාධිපති ධුරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ, දකුණු කොරියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව සමග හමුවකට ඊයේ (28) පස්වරුවේ සෝල් නුවර දී එක්වෙමිනි.a99735bef06ef21a191bdbda84c649bf_L

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here