”මම රාජකුමාරයෙක් නෙමේ ලක්ෂ 3 ක ණයකාරයෙක්.”…….

0
217

siriparakum

 

  1.  අපි හැමෝම තමන් පවුද්ගලිකව ගත්තු ණය ප්‍රමාණයන්ට වඩා නොදැනුවත්වම ,ලක්ෂ 3 බැගින් එතෙර බැංකු සහ මුල්‍ය ආයතන / සංවිධාන වලට ණය වෙලා තියනවා .
    ඒක පුද්ගල ණය ප්‍රමාණය ගණනය කිරීමේදී ගත්තු ණය ප්‍රමාණය, සේවා නියුක්තිකයන් ගණනෙන් පමණක් බෙදුවොත් (සේවා නියුක්තිකයන් අතර පමණක් විසුරුවා හැරියොත්) එක් සේවා නියුක්තිකයෙක් (අපි වගේ මොකක් හරි ජොබක් කරන කොල්ලෝ කෙල්ලෝ ඇතුළුව) මත පැටවෙන ණය ප්‍රමාණය කොච්චර වෙයිද ?ලක්ෂ 3 කියන්නේ ගත්තු ණය ප්‍රමාණය පුරවැසියන් (අත දරුවන් , සිසු සිසුවියන් , අබාධිත පුරවැසියන් , විශ්‍රාමිකයන් සහ තවත් අය) අතරේ විසුරුවා හැරීමෙන් ගත් ගණනය කිරීමක් පමණයි .යාළුවන්ගේ දැනුමට පහත මගේ එකතු කිරීම බලන්න .# සැබෑ ණය ලබාගැනීම සහ ණය මට්ටම .

    *2012 වර්ෂය තුලදී දල ණය වශයෙන ලබාගත් රු බිලි 1139ක ප්‍රමාණය අනුමත වාර්ෂික ණය ලබාගැනීමේ සිමාව ඇතුලත පවත්වා ගැනිණි .
    *2012 වර්ෂය අවසානයේදී නොපියවූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රු බිලි 6000.1 ක් වූ අතර එය 2011 වර්ෂය අවසානයේදී පවතී මට්ටම හා සැසඳීමේදී රු බිලි 886.7 ක ඉහළයාමකි

    # මැදි වසර පුද්ගල ජනගහනය 2012 (දහස්) – 20,328
    # ශ්‍රම බලකාය 2012 (දහස්) – 8,465

    උපුටනය – 1 පිටුව (ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය – 2012 වසරේ ප්‍රගතිය සහ 2013 සහ ඉදිරිය සඳහා ක්‍රමෝපායන්.) http://www.cbsl.gov.lk/htm/sinhala/10_pub/p_1.html